වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කළ මොහොමඩ් ලෆාර් තාහිර්ගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.
මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදු කර ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද එක්ව සිටියේය.
180










