බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසියි

බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසියි

රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (04) සිට ක්‍රියාත්මක වන පිරිදි අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම මුදල් සහ අධිභාරය ගෙවීම දිගටම පැහැර හරින්නේ නම් සමාගමේ ප්‍රවාහන කටයුතුද අත්හිටුවන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම එහ සමාගම තවදුටත් එම බදු මුදල් ගෙවීම පැහැර හරින්නේනම් එම සමාගමේ ලබන තිස් එක වැනිදායින් අවසන් වීමට නියමිත බලපත්‍ර දුරටත් දීර්ඝ නොකිරීමටද සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්