රනිල් අවුරුදු නැතකත් වෙන්දේසි කරයි

රනිල් අවුරුදු නැතකත් වෙන්දේසි කරයි

එළඹෙන අලුත් අවුරුදු උත්සවයේ නැතක් චාරිත්‍ර සම්බන්ධයෙන් මතබේදයක් නිර්මාණය වී ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව වාර්තා කර තිබේ.

සතිපතා ඉදිරිපත් කරන ජනපති ඊ කොළම සම්පාදනය කරන අශෝක ජයතුංග ජනාධිපති ප්‍රචාරක ඒකකයේ මතය ලෙස ඒ බව ප්‍රසිද්ධ කර ඇත. මෙම සතිය වෙනුවෙන් නිකුත් කර තිබෙන එම කොළමේ අදාළ තොරතුරු පහත දැක්වෙන ආකාරයෙන් හෙළිකර තිබේ.

“අවුරුදු කාලා වෙසකුත් සමරලා දේශපාල වැඩ අල්ලමු, රනිල් දේශපාලන කැබිනෙට්ටුවට කී විට අවුරුදු නැකත ගැනද පත්තු විය. ‘රෑ 12න් පස්සේ කිරිබත් කන්න සෙට් කළා කියලා මිනිස්සු බනිනවා‘. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කීය.“ යනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළ මෙහෙයුම දියත් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්