සියලුම දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳවයි

සියලුම දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳවයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂවල ලේකම්වරු ලබන 14 වනදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.

මැතිවරණය පවත්වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට කළ දැනුම් දීම අනුව, මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්