පේරු රාජ්‍යයයේ කි‍්‍රයාත්මක වන දිදුළන මාවත (shining path) ගරිල්ලා සංවිධානයේ නායකයාට විරුද්ධව ත‍්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම යටතේ නඩු පැවරීමට පේරු
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
පේරු රාජ්‍යයයේ කි‍්‍රයාත්මක වන දිදුළන මාවත (shining path) ගරිල්ලා සංවිධානයේ නායකයාට විරුද්ධව ත‍්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම යටතේ නඩු පැවරීමට පේරු
කොළෙම්බියාවේ විශාලතම වාමාංශික ගරිල්ලා සංවිධානය වන ෆාර්ක් ගරිල්ලන් මින් ඉදිරියට කප්පම් ගැනීම් සදහා පුද්ගල පැහැරගැනීම් කිරීමෙන් වැලකී සිටින බව ප්රකාශ
වයස අවුරුදු 36 වන ලිචියා රොන්සුලි 2009 සිට යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරණීය. මේ වන විට පුංචි දියනියක් ඇති ඇය
රෝහල් ගත කර සිටින හිටපු දකුණු අප‍්‍රිකානු ජනාධිපති නෙල්සන් මැනඩෙලා ගේ රෝගී තත්වය බරපතළ නොවන බවට දකුණු අපි‍්‍රකානු රජය ප්රකාශ
ඉතාමත් දුර්ලභ ගණයේ ඉබ්බන් 40 ක් පමණ මරා ආහාරයට ගත් චීන ජාතිකයන් 4 දෙනෙකු තම රටෙන් පිටුවහල් කිරීමට සිම්බාබ්වේ රජය
දකුණු ඇමරිකානු කලාපයේ දේශපාලන, සමාජ ව්‍යාපරයන්හි නායකයන් හා එවායේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් එම කලාපයේ කි‍්‍රයාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන විසින්
ජර්මනියේ ජනාධිපති කි‍්‍රස්ටියන් වුල්ෆ් ඊයේ (17) දිනයේදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත්
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට බලපෑම් කෙරෙන නව යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගනු ලැබීය. මහා මණ්ඩලය
හිටපු උතුරු කොරියානු නායක, කිම් ජොං ඉල් ගේ 70 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් එරට උත්සව රාශියක් සංවිධානය කර ඇතැයි
වදවීමේ තර්ජනයට දැඩිව ලක්ව සිටි භූතාන හිම දිවියාගේ සතුටුදායක වර්ධනයක් දක්නට ඇතැයි භූතාන රජය සහ ලෝක වන සත්ව අරමුදල පවසයි.
හොන්ඩියුරාස්හි බන්ධනාගාරයක හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් තිබේ. රොයිටර් පුවත් සේවය පවසන්නේ මෙය ලෝකයේ බන්ධනාගාරයක හටගත්
දැනට සොයාගෙන තිබෙන කාලයට වඩා අවුරුදු මිලියන 100ක් පැරණි ඩයිනෝසරයින් බිත්තර දැමූ තැනක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගෙන තිබේ. පාෂාණ භූ
පාකිස්‌තාන ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් එරට අගමැති යූසෝෆ් රාසා ගිලානි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරුවකු බවට පත් කරමින් ඔහුට එරෙහිව ඊයේ
ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණයන්හී සුවිසේශී සොයාගැනීමක් සම්බන්ධ තොරතුරු ඉදිරි දින කිහිපය ඇතුලත ප‍්‍රසිද්ධ කරන බව ඉරාන ජනාධිපති මොහොමඞ් අමඩිනේජාඞ් පවසයි. ඔහු මෙම ප‍්‍රකාශය
උතුරු කොරියානු නායක කිම්ජොන් අන් චීන සංචාරය සාර්තකව නිමකරමින් සිටින බව කොරියානු මාධ්‍ය වාර්තා ඵලකරයි. මේ අතර චීන සමාජ වෙබ්
උද්ධමනය විරැකියාව ඇතුලූ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු නොදීමට විරෝධය පලකරමින් ඊශ්‍රායලය පුරා දැවැන්ත වැඩවර්ජනයක් පසුගිය දින දෙක තුළ දියත් කරන
පකිස්ථානයේ කරච්චි ධීවර වරායට මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු තිබේ. මෙම මෝරා දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් පොලිස් ප්‍රහාරයකට ලක්‌වී තුවාල ලබා ඇත. ඔහුගේ මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සභාපති රිකෝ මුසාද පොලිස් ප්‍රහාරවලට
සියලු දේශපාලන පක්‍ෂ සමග සහයෝගයෙන් ක්‍රියාකරමින් රට සන්සුන් කිරීමට ක්‍රියා කරන බව නව මාලදිවයින් ජනපති මොහොමඩ් වහීඩ් හසන් ප්‍රකාශ කර
නැගෙනහිර චීනයේ ක්වින්ඩාඕ සිට හුඇංඩාඕ දක්වා වන සැතපුම් 26.4 දිගැති ජිආඕෂු පාලම විවෘත විය. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1790
(දෙවන සංස්කරණය) මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එරට හමුදාව පවසයි. ”වර්තමාන තත්වය අනුව මම ඉල්ලා
යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සිය අඟහරු ගවේෂණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා රුසියාවේ සහය ලබා ගැනීමට සූදානම්වන බව නොනිල වාර්තා පළකරයි.
බ‍්‍රසීලයේ බහියා ප‍්‍රාන්තයේ පොලිස් නිළධාරින් විසින් 50% ක වැටුප් වර්ධකයක් සහ යහපත් සේවා පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින් ආරම්භ කර
තමාව පිටුවහල් නොකරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් තීරණය කර ඇතැයි, වාර්තා වේ.