පසුගිය 2025 වසරේ දෙවෙනි කාර්තුවේ ස්ථාවර මිල අනුව දළ දේශීය නිෂ්පාදිතයට වඩා මෙම වසරේ එම අගය රුපියල් කෝටි 12,100කින් ඉහළ ගොස් තිබේ.
එය දෙවන කාර්තුව සඳහා 4.2%ක වර්ධනයකි. 2025 වසරේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර මිල අනුව රුපියල් බිලියන 2,908ක් වී තිබිණි. මෙම වසරේ එය රුපියල් බිලියන 3,029ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉරානයට එරෙහිව ඇමරිකාව ප්රමුඛ රටවල් දියත් කළ යුද්ධයේ ලෝක පරිමාණ ප්රතිවිපාක අත්විඳිමින් තිබෙන වටපිටාව ශ්රී ලංකාව මෙලෙස ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කර ගනු ලැබීය.










