ඊයේ (13) රාත්රියේ රුමේෂ් තරංග පතිරගේ සහභාගී වූ World Athletics Ultimate Championship 2026 හෙල්ල වීසි කිරීමේ තරඟයෙන් රන් පදක්කම දිනා ගත් අතර, ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ආසියානු අනු ශූරතාවය දිනා ගනු ලැබීය.
රුමේෂ් තරංඟ මීටර් 91.06ක් හෙල්ල වීසි කළ අතර, ඔලිම්පික් රන් පදක්කම්ලාභියා දෙවන ස්ථානයට පත් විය. මේ අතර, ආසියානු කුසළානය සඳහා ඉන්දියාව සමඟ තරඟ වැදුණු ශ්රීලාංකික ක්රීඩිකාවෝ අනු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.










