මත් ලෝලී පුතු නිසා අම්මාට තුවක්කුව පත්තු වෙයි

මත් ලෝලී පුතු නිසා අම්මාට තුවක්කුව පත්තු වෙයි

මත්ද්‍රව්‍ය උවදුරෙන් සිදුවන විනාශය අනාවරණය කිරීම සඳහා මෙයට දශක දෙකකට පමණ පෙර වාණිජ ධාරාවේ චිත්‍රපට පවා නිර්මාණය කර තිබිණි.

“ගෙදර බුදුන් අම්මා” චිත්‍රපටය ද සංවේදී කතා පුවතක් රැගත් නිර්මාණයකි. ඉහළ මධ්‍යම පාන්තික පවුලක මත්ද්‍රව්‍යවලට ලොල් වූ පුතු නිසා සිදුවන විනාශය එයින් නිරූපණය කර තිබේ.

එම චිත්‍රපට පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn