පොලිසියේ තවත් පුටු පෙරලියක්

පොලිසියේ තවත් පුටු පෙරලියක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු 5 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලබා තිබේ.

මෙසේ උසස්වීම් ලැබූ පිරිස අතර, විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ, රාජ්‍ය බුද්ධි සේවාවේ එච්. කේ. ආර්. ප්‍රනාන්දු, මඩකලපුව මූලස්ථාන විශේෂ මෙහෙයුම් රාජකාරි බාරව සිටි එම්. මෙන්ඩිස්, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආර්. රාජපක්ෂ සහ නුගේගොඩ කොට්ඨාසය බාරව සිටි කේ. යූ. කලුපහන යන ජේෂ්ඨ පොලිස් අධිකාරීවරු සිටිති.

Facebook
Twitter
LinkedIn