ඇමති අනිල් ජයන්ත චීනය පරදවයි

ඇමති අනිල් ජයන්ත චීනය පරදවයි

කොළඹ විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කළ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල අතර බැඩ්මින්ටන් ශූරතා තරඟාවලියේදී කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මෙරට සිටින චීන තානාපතිවරයා පරාජය කරමින් ජයග්‍රහනය ලැබීය.

එම තරඟාවලියේ අවස්ථා දැක්වෙන වීඩයෝව පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn