මිනිසුන්ට අසීමිතව ආදරය කළ ත්‍රීමාලා ගැන රත්න ශ්‍රී විජේසිංහ කළ සංවේදී කතාව

මිනිසුන්ට අසීමිතව ආදරය කළ ත්‍රීමාලා ගැන රත්න ශ්‍රී විජේසිංහ කළ සංවේදී කතාව

උසස් පෙළ විභාගය සඳහා කලා විෂය ධාරාවක් හැදෑරූ ශිෂ්‍යයින් පවා බඳවා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නිදහස් අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සටන් කළ වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි ත්‍රීමා විතාරණගේ 37 වෙනි ගුණ සැමරුම යෙදී තිබිණි.

එම සැමරුමේ ප්‍රධාන දේශනය කරමින් ප්‍රවීණ ගේය පද රචක සහ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කළ කතාව පහත වීඩීයෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn