HDFC බැංකුවේ නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ පසුගියදා පෑලියගොඩදී නිවාසමය අවශ්‍යතා සදහා මූල්‍ය පහසුකම් සැපයීම වඩාත් වැඩි ප්‍රතිලාභ ලබාදෙන ඉතිරුම් හා තැන්පතු ක්‍රම හදුන්වාදෙමින් පාරිභෝගිකයන් සමීපයට ගොස් සේවා සැපයීම මෙම ශාඛාව මගින් සිදුකිරීමට බැංකුව බලාපොරොත්තු වෙයි.
6









