ජනාධිපති අනුර දිසානායකගේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත වී තිබේ.
ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශයට බෙදීමක් අවශ්ය බවට විපක්ෂයද ප්රකාශ නොකළ අතර යෝජනාව ඒකමතිකව සම්මත වූ බව කතානායක අශෝක රන්වල විසින් නිවේදනය කරන ලදී.
ඒ අනුව ජනාධිපති අනුර දිසානායකගේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳ යෝජනාව ඒකමතිකව සම්මත වී තිබේ.
163






