‘උන්ගේ‘ නිදහසට රට බිලි දුන් හැටි මෙන්න

‘උන්ගේ‘ නිදහසට රට බිලි දුන් හැටි මෙන්න

ශ්‍රී ලංකාවේ 76 වෙනි නිදහස් දින සැමරුම අභිමානයෙන් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව ප්‍රචාරය කරන මොහොත වනවිට මෙරට ජනතාව ගිල්වා තිබෙන ආර්ථික අර්බුදයට අදාළ දත්ත කීපයක් පහත දැක්වේ.

   1. මෙම වසරේ රජයේ සමස්ත ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 7,350කි. 

   2. ණය වාරික සහ පොලිය ගෙවීමට රුපියල් බිලියන 6,919කි.
 
   3. ඇස්තමේන්තුගත රජයේ සමස්ත ලැබීම් රුපියල් බිලියන 4,164 කි.

   4. පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 2,651කි.
   5. වසර 2000දී පොලී ගෙවීමට ගිය වියදම රුපියල් බිලියන 71.20කි.

   6. වසර 24ක් තුළ වාර්ෂික පොලී ගෙවීමේ වියදම ඉහළ යාම 3,726%කි. 

   7. විගණකාධිපතිවරයාගේ වාර්තා අනුව 2022 වර්ෂය අවසන් වනවිට රජයේ සමස්ත වගකීම් රුපියල් බිලියන 27,281කි.   

   8. විගණකාධිපතිවරයාගේ එම වාර්තාව අනුව රජයේ සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 4,804කි.

රනිල් 3726%කින් උස්සයි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්