පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී පරාජිත මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ ප්‍රබලයින් සැලසුම්කළේයැයි කියන කුමන්ත්‍රණය පිළිබඳව විවිධ පාර්ශව වලින් විවිධාකාරයේ තොරතුරු ගලාඑමින් තිබේ.
මේ අතරට අලුතින්ම එකතුවී සිටින්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියමහතාය. ඔහු හෙළි කරන තොරතුරුවල බොහෝකරුණු ගැබ්ව තිබෙන බව පැහැදිලිය. 2010 පවත්වන ලද ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ මහා ලේකම් කාර්යාලයට පැමිණි බව වර්තමාන මැතිවරණ කොමාසාරිස්වරයා හෙළි කරයි.
1






