ඇමරිකවේ න්‍යෂ්ටික රහස් රුසියාවට – විදුලි පුටුව ක්‍රියාත්මක කරයි ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටි බව කියමින් යුධ වැදී සිටින ඇමරිකාව සහ ඊශ්‍රායලය පිළිබඳව ලෝකයේම අවධානය යොමු කර March 23, 2026 No Comments
තව පැය 15යි – ලෝකයම අවධානයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනයට විවෘත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ලබා දී තිබූ පැය 48ක කාලය නිමා කිරීමට March 23, 2026 No Comments
පවතින තත්වය අනුව කිසිදු රටකට බලශක්ති අර්බුදයෙන් මිදිය නොහැකියි – ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය මැදපෙරදිග යුදමය තත්වය දිගටම පැවතියහොත් ලෝකයේ කිසිඳු රටකට බලශක්ති අර්බුදයේ බලපෑමෙන් මිදිය නොහැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාටී March 23, 2026 No Comments
රටවල් බලශක්ති හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරයි… මුළු ලෝකයම වෙලාගෙන තිබෙන යුධ භීතිය හමුවේ තම බලශක්ති අවශ්‍යතා කලමණාකරණය කර ගැනීමට සියලුම රටවල් ක්‍රියාකරමින් සිටින අතර ජර්මනිය “බලශක්ති March 23, 2026 No Comments
හෝමූස් හරහා යන්න ඉරානය ඩොලර් මිලියන දෙකක් අය කරයි හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ඉරානය විසින් අය කිරීමට තීරණය කර ඇතැයි March 22, 2026 1 Comment
නගර සභා ඡන්දයෙන් ප්‍රංශයේ දෙවන නගරයේ බලය LFI වාමාංශික පෙරමුණට හිමි වේ ! ක්‍රීඩකයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්, මලල ක්‍රීඩකයෙක් හා RATP ප්‍රංශ දුම්රිය සේවා අධිකාරියේ විධායකයෙක් වූ Bally Bagoyoko, ප්‍රංශයේ දෙවන මහ නගරය වන March 22, 2026 No Comments
හෝමුස් සමුද්‍ර සන්ධියට රටවල් හයක් මැදිහත් වේ… ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර තිබෙන යුද්ධය මූලෝපායික වැදගත්කමකින් යුක්ත ඉරානයට අයත් හෝමුස් සමුද්‍ර සන්ධිය ඉන්ධන ප්‍රවාහනය ඇතුළු March 20, 2026 No Comments
ලුමුම්බා ඝාතණ නඩුව විභාග කිරීමට බෙල්ජියමේ අධිකරණය තීරණය කරයි! කොංගෝවේ පැට්‍රිස් ලුමුම්බා ඝාතනය සිදු වී වසර 65 කට පසුව බෙල්ජියම් අධිකරණය හිටපු ලොව ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන ETIENNE March 18, 2026 1 Comment
හදිසි තෙල් අර්බුදයකට චීනය සුදානම් වූ හැටි හෙළි වේ! ඉරාන-ඇමරිකානු යුද්ධය හේතුවෙන් මේ වන විට දැවැන්ත තෙල් හා ගෑස් අර්බුදයකට ලෝකය මුහුණ දෙමින් සිටින අවස්ථාවක චීනය සිය උපායමාර්ගික සංචිත March 17, 2026 1 Comment
පැය 96ක් තුළ ඇමරිකානු ප්‍රහාරක යානා 07ක් විනාශයි… ඇමරිකාව සහ ඊශ්‍රායලයට එරෙහිව ඉරාණයට එල්ල කරන ප්‍රහාරවල වර්ධනයක් ඇති වී තිබෙන බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර සෞදි අරාබියේ March 17, 2026 No Comments
කොලොම්බියාවේ වාමාංශික පෙරමුණ මැතිවරණය ජය ගනී ! කොලොම්බියාවේ මාර්තු 08 වැනිදා පැවැති පාර්ලිමේන්තුව මැතිවරණයෙන් ජනාධිපති Gustavo Petroගේ “එයතිහාසික වාමාංශික පෙරමුණ” ආසන 25ක් (22%) ලබා ගනිමින් ජයග්‍රහණය කර March 10, 2026 No Comments
ඉන්ධන අර්බුදය ජය ගැනීමට තායිලන්තයෙන් පියවර රැසක්… මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති හිඟයට පිළියමක් ලෙස, තායිලන්තයේ රාජ්‍ය නිලධාරීන්ට බලශක්තිය සුරැකීම සඳහා දැඩි සීමා පැනවීමට March 10, 2026 4 Comments
G7 මුදල් ඇමතිවරු රැස්වීමට තීරණය කරති… බොරතෙල් මිල $ 13කින් පමණ අඩුවෙයි… ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම හේතුවෙන්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට March 9, 2026 1 Comment
“යුද්ධය එපා” ස්පාඤ්ඤ අගමැති ට්‍රම්ප්ට කියයි! ඉතාම අඩුම පහසුකම් සහිතව ප්‍රති ප්‍රහාර එල්ල කරන ඉරානයේ යුධ අභියෝගය හමුවේ යම් පසුබෑමකට ලක් වී සිටින ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් March 5, 2026 No Comments
බිහිසුනු යුද්ධය රටවල් 21ක් වෙලාගනියිද? ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමත් සමග මේ වනවිට එහි සෘජු බලපෑම රටවල් 21ක් දක්වා ව්‍යාප්ත වීමේ අනතුරක් March 5, 2026 No Comments
ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ හමුදා මෙහෙයුමට ඇමරිකානු ජනතාවගේ විරෝධය! ඉරානයට එරෙහිව දියත් කර තිබෙන යුධ මෙහෙයුම බහුතරයක් ඇමරිකානු ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට යුධ යානා කීපයක් March 3, 2026 No Comments
හෝර්මුස් වහන්නේ නෑ – ඉරාන විදේශ ඇමති හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කිසිදු අදහසක් නොමැති බව ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ. ඉරාන විදේශ ඇමති March 1, 2026 1 Comment
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගොස් ඇති බව එරට රජයේ රූපවාහිනී සේවය March 1, 2026 No Comments
ඉරාන-ඇමරිකා යුද්ධයෙන් සමස්ත ලෝකයම අස්ථාවර වීමේ අවදානමක් ! මිනිත්තු අටකට වඩා වැඩි කාලයක් පැවති කතාවකදී, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් “ඉරාන පාලන තන්ත්‍රයෙන් එල්ලවන ත්‍රස්ත තර්ජන තුරන් කිරීමටත්, ඇමරිකානුවන් February 28, 2026 No Comments
ඉරානයෙන් ප්‍රතිප්‍රහාර – ඊශ්‍රායල ආරක්ෂක බළකායත් තහවුරු කරයි ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයද ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) February 28, 2026 No Comments
ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාර – ඊශ්‍රායලය පුරාම හදිසි තත්වයක් ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැටස් පැවසුවේ, තම රටට එල්ල February 28, 2026 No Comments
“ප්‍රතිගාමී ජාත්‍යන්තර ප්‍රජාවකින් ඉගෙන ගැනීමට පාඩම් අපට නැත” ප්‍රංශය ට්‍රම්ප්ට කියයි! පළාත් පාලන හා නගර සභා මැතිවරණය පැවැත් වෙමින් තිබියදී ඇතිවූ ගැටුමක දී රාජාණ්ඩුවාදී ශිෂ්‍යයෙකු වන Quentin Deranqueගේ මරණය පිළිබඳව පැරිසියේ February 25, 2026 No Comments
ග්‍රේටා තන්බර්ග් කියුබාවටත් ආධාර රැගෙන යයි ! “ලොව ප්‍රකට පරිසර වේදිනියෙකු වන ග්‍රේටා තුන්බර්ග්ගේ සහය ඇතිව ජාත්‍යන්තර මානුෂීය ආධාර රථ පෙළක් මාර්තු මාසයේදී කියුබාවට පැමිණෙනු ඇත” යයි February 23, 2026 No Comments
කැමිලෝ තෝරේස් පියතුමාගේ දේහය වසර 60කට පසුව හමු වේ! 60 දශකයේ දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් හඳුන්වා දුන් විමුක්ති දේවධර්මවාදයේ සුප්‍රකට චරිතයක් වූ කැමිලෝ තෝරෙස් පියතුමාගේ දේහය කොලොම්බියාවේ අතුරුදහන් වීම February 22, 2026 No Comments