නොරොච්චෝලෙන් පාඩුව බි. 92ක්

ලංකා විදුලි බලමණ්ඩල මූල්‍ය දත්ත වාර්තා අනුව මේ වසර තුළදී පමණක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වසා දැමීම නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 92කි. (රු.9,200,000,000)

බලාගාරය වසා තබන එක් දිනක් සඳහා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 72ක (රු.72,000,000) පාඩුවක් සිදුවන බවද එම ව්‍යාපාරය පෙන්වාදෙයි. පසුගිය 13වැනිදා සිට බලාගාරය නැවත වසා දමා ඇති අතර ගතවී ඇති දින 16ට විදුලිබලමණ්ඩලය ලබන පාසුව රුපියල් මිලියන 1,152කි. (රු.1,152,000,000).

මේ තත්වයත් මේ දිනවල ජලවිදුලි බලාගාරවල ජලය හිඳීයාමත් ආදිය හේතුවෙන් වැඩි මිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීමය සිදුවන බැවින්  බොහෝ දුරට ලබන ජනවාරි මැද වනවිට නැවතත් විදුලි පාරිභෝගික ගාස්තු ඉහළ දැමීමට සිසුවනු ඇති බවත් තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.

ආශ්‍රිත පුවත්

නොරොච්චෝලේ ඇත්තේ සීලරයක ප්‍රශ්නයක් – තාක්ෂනික ශිල්පීන්

නොරොච්චෝලේ යළි නවතී

නොරොච්චෝලේ අවස්‌ථා දොළහකදී අක්‍රීයවුනා – චම්පික

නොරොච්චෝලේ අක්‍රීයවීමේ හේතුව චීන සමාගම කියයි

නොරොච්චෝලේ අලුත් දෝෂයක් – විදුලිය කැපීම දිගටම

නොරොච්චෝලේ පණ ගැන්වීම තවත් කල්යයි

නොරොච්චෝලේ යළි නවතී

නොරොච්චෝලේ යළි වැඩ

නොරොච්චෝලේ චීනයට දුන්නොත් රටේ ආරක්‍ෂක පද්ධතිය බිඳවැටෙනවා – අනුර

නොරොච්චෝලේ යන්නම යයි

නොරොච්චෝලේ කරච්චලේ අලුත්වෙයි

නොරොච්චෝලේ නැවතත් කචල්

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්