නොරොච්චෝලේ යළි වැඩ

ඊයේ (29) අක්‍රියවූ පුත්තලම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මේ වනවිට යතා තත්වයට පත්කර ඇතැයි වාර්තාවේ.

එහි සිදුව තිබූ කාර්මික දෝෂයක් නිසා පැය 15කට ආසන්න කාලයක් ක්‍රියාවිරහිතව තිබූ අතර අද (30) අලුයම වනවිට එය නැවත ක්‍රියාත්මක කර තිබේ.

මෙම විදුලි බලාගාරය අවස්ථා ගණනාවකදීම කුමණහෝ දෝෂයන් නිසා ක්‍රියාවිරහිත විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්