විශ්වවිද්යාල සිසුන් දසදහස් ගණනින් එක්ව මේ වනවිට කොළඹ විශ්වවිද්යාලය ඉදිරිපිටින් දැවැන්ත එක්සත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
“නිදහස් අධ්යාපනය – නිදහස් සෞඛ්යය ඇතුළු පොදු ජන අයිතීන් අහිමි කිරීමට එරෙහිව පෙළ ගැසෙමු!” යන තේමා පාඨයෙන් ආරම්භ කර ඇති මෙම විරෝධතාවයට දිවයිනේ සියළුම විශ්වවිද්යාවලින් සිසු සිසුවියන් සහභාගී වී සිටිති.










