දිවයින පුරා විශ්වවිද්යාලවල සිසු සිසුවියන් ඉතා විශාල ප්රමාණයක සහභාගිත්වයකින් මේ වනවිට කොළඹදී පැවැත්වෙන විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
කොළඹ විශ්වවිද්යාලය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතාවය මද දුරක් ගමන් කරමින් සිටියදී කැරලි මර්දන පොලිසිය යොදවා මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්රහාරය එල්ල කර ඇත.











