මගීන් රැගෙනයමින් තිබූ බසයක් ගිනිගනී

මගීන් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර පෞද්ගලික බස් රථයක් ගිනිගෙන ඇතැයි වාර්තා වේ.

මෙසේ ගිනිගෙන ඇත්තේ බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

මගීන් රැගෙනයමින් තිබූ මෙම බස් රථය උඩුවරදී ගිනිගෙන ඇති අතර එහි සිටි මගීන් බසයෙන් පැණ දිවි බේරාගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්