ජනාධිපති අනුරගෙන් ඇමරිකාවත් හෙල්ලෙන වැඩ

ජනාධිපති අනුරගෙන් ඇමරිකාවත් හෙල්ලෙන වැඩ

ශ්‍රී ලංකාව මුහුණ දුන් මහා ව්‍යසනයෙන් පසුව ජන ජීවිත යථා තත්වයට පත් කර රට යළි ගොඩ නැගීමට දියත් කර තිබෙන සැලසුම් සහගත ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකයේ ම සුවිශේෂී අවධානය යොමු වී ඇත.

ඒ පිළිබඳව ගැඹුර තහවුරු වී තිබෙන්නේ ඇමරිකාවේ පළ වෙන නිවුස් වීක් (News Week) සඟරාව ජනාධිපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරමින් පුළුල් ඉඩකඩක් ලබා දීම තුළිනි. එම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු පිළිබඳව විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. ඒ බව තහවුරු කෙරෙන වීඩියෝ දෙකක් පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්