දාරානිපාත වර්ෂාවෙන් සහ දරුණු නායයාම්වලින් බරපතළ ව්යසනයකට මුහුණ දුන් මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්රික්කවල ජන ජීවිත යථා තත්වයට පත් කෙරෙන මෙහෙයුම් දියත් කර ඇති ආකාරය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්ණ අධීක්ෂණයක යෙදෙන අයුරු පහත වීඩියෝවලින් දැක්වේ.










