විපක්ෂයේ කණ්ඩායම්වලට අයත් වෘත්තීය සමිති විසින් සැලසුම් සහගතව සහ කඩාකප්පල්කාරී ලෙසින් ක්රියාත්මක කරන වැඩ වර්ජන ඉදිරියේ දැඩි ස්ථාවරයක සිට ප්රතිචාර දක්වන බව නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන අවධාරණය කරයි.
දුම්රිය සාමාන්යාධිකාරීවරයා ඉවත් කරන ලෙස ඉල්ලා ඊයේ (17) ක්රියාත්මක කළ වැඩ වර්ජනයට දුම්රිය මගීන් ඇතුළු ජනතාවගේ කිසිදු සහයෝගයක් පළ නොවූ බව නියෝජ්ය ඇමතිවරයා පෙන්වා දුන්නේය. සුන්බුන් විපක්ෂයට අයත් වෘත්තීය සමිති ක්රියා කළ ආකාරය හෙළි කරමින් විස්තර දැක්වූ වීඩියෝව පහත පළ කෙරේ.










