video: ගෝඨාභය‍ට අභියෝග කළ වනාතේ වීරයා

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, ජනාධිපති සොහොයුරු ගෝඨාභය රාපක්ෂ මහතා විසින් තමන්ට පැවසූ දේ සහ එයට තමන් ලබා දුන් පිළිතුරත් සමග දිගින් දිගටම වචන හුවමාරුවක් සිදුවීමෙන් පසු පැහැරගැනීමට ලක්වූ වනාත මුල්ල නිවාස අයිතිය සුරැකීමේ සංවිධානයේ සමරධීර සුනිල් මහතා මාධ්‍යහමුවේ පැවසූ ප්‍රකාශය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්