බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ මේ දක්වා කාලසීමාව තුළ තමන් වෙත පැමිණිලි 251ක් ලැබී ඇතැයිද එම පැමිණිලි අතුරින් 125ක් එනම් 50%ක්ම වාර්තා වන්නේ නීති විරෝධී ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් බවත් CaFFE හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යාපාරය පවසයි.
ඔවුන් වෙත පැමිණිලි ලැබී ඇති ආකාරය පහත පරිදිවේ.










