ඒක්සත් අරාබි එමීර් රාජ්යයේ විදේශ කටයුතු අමාත්ය අබ්දුල්ලා බින් ශෛඩ් මහතා හෙට (04) විදේශ කටයුතු අමාත්ය මංගල සමරවීර මහතා හමුවීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්යංශයේ දී පැවැත්වෙන මෙම හමුව අතරවාරයේ දී ද්වී පාර්ශවීය සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable