NSB සභාපති ඉල්ලා අස්වෙයි

 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) සභාපති ප්‍රදීප් කාරියවසම් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදී ඇතැයි වාර්තාව්.

ඒ මහතාගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ තමන් විසින් ජනාධිපතිවරයාටත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගටත් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි.

එය පිටු ගණනාවකින් සැකසුනු දීර්ඝ ලිපියක් බවත් ඔහුගේ තීර්ණයට බලපෑ කරුණු රාශියක් එහි ඇතුළත්වී ඇති බවත් වාර්තාවේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්