මේ වන විට ශ්රේෂ්ඨාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ෆොන්සේකා මහතා රැගෙන යමින් සිටින බව වාර්තාවේ.
ජනාධිපතිවරයා අත්සන් කළ ලිපිලේඛන අධිකරණයට ඉදිරිපත් කර තිබී ඇති අතර මේ වන විට එම ලේඛන වැලිකඩ බන්ධනාගාර කාර්යාල කටයුතු සඳහා යොමුකර ඇතැයි වාර්තා වේ. එම ලිපිලේඛන කටයුතු අවසන් වූ වහාම ඔහුට නිවස බලා යා හැකි බවද වාර්තාවේ.
මේ වන විට බන්ධනාගාර භූමියේ ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන්ගෙන් පිරී ඇති බවත් බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ දැඩි වාහන තදබයක් ඇති බවත් වාර්තාවේ.









