දූෂිතයින් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා!

“දූෂිතයින් රකින ජාතික ආණ්ඩු ප්‍රෝඩාව එපා !” යනුවෙන් ජනතා විමුකිත් පෙරමුණ දිවයින පුරා පැවැත්වීමට සූදානම් කර ඇති ජන රැලි මාලාවේ පළමු රැලිය අද (04) මහරගම නගර මධ්‍යයෙන් ආරම්භ විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්