video:- විදෙශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික සමුළුව

විදේශගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අයිතීන් සුරකින ජාතික සමුළුව මේ වනවිට කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සමුළුව සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දෙමව්පියන්, දූ දරුවන්, බිරින්දෑවරුන්, ස්වාමිපුර්ෂයන්, ඥාතීන්, හිතවතුන් විශාල පිරිසක් සහභාගී වී සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්