සහෝදරත්වයේ දිනයට මෙවරත් කලා කරුවන්, විද්වතුන් රැසක්

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් වසර ගණනාවක පටන් සංවිධානය කරනු ලබන “සහෝදරත්වයේ දිනය” වැඩසටහන ඊයේ (31) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවති අතර ඊට කලාරුවන්, විශ්වවිද්‍යාල ආචාරුයවරුන්, පූජ්‍ය-පූජක පක්ෂයේ ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා එක් වී සිටියහ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්