FUTA සටන සාර්ථකව ඉදිරියට

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය රැකගැනීම උදෙසාවූ ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වර්ජන ක්‍රියාමාර්ගය සාර්ථකව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මෙයට සමගාමීව අද (05) පෙරවරුවේ රුහුණ විශ්වවිද්‍යාල‍යේදී සම්මන්ත්‍රණයක් සූදානම් කර ඇති අතර එහි ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවත්වන අතර අචාර්ය රෝහාන් ප්‍රනාන්දු මහතාද දේශණයනක් පැවැතිවීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්