විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංස අද (20) පොලිස් මූල්ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා ප්රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ප්රශ්න කරනු ලැබූ අතර එසේ ප්රශ්න කිරීමට ලක්වූයේ ව්යාජ හැඳුනුම්පතක් මෙන්ම ව්යාජ විදෙස් ගමන් බලපත්රයක්ද ලඟ තබා ගැනීම සම්බන්ධයෙනි.









