හොරණ පහිටි BODYLINE ඇඟලුම් ආයතනයේ සේවයෙහි නියුතු සේවකයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
හොරණ ප්රධාන පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක සේනාරත්න මහතාද මේ බව සනාත කරයි.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable