හොරණ BODYLINE සේවකයෙකුටත් කොරෝනා

හොරණ BODYLINE සේවකයෙකුටත් කොරෝනා

හොරණ පහිටි BODYLINE ඇඟලුම් ආයතනයේ සේවයෙහි නියුතු සේවකයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

හොරණ ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සේනාරත්න මහතාද මේ බව සනාත කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්