බොරැල්ල පොලිසියේ නිලධාරීන් 06කටත් කොරෝනා

බොරැල්ල පොලිසියේ නිලධාරීන් 06කටත් කොරෝනා

බොරැල්ල පොලිසියේ නිලධාරීන් 06දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පොලීසියේ නිලධාරීන් 13 දෙනකු ඊයේ (30) දිනයේ PCR පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් 06දෙනෙකු මෙලෙස ආසාදනය වී ඇත.

මේ වනවිට අනෙක් සියලුම නිලධාරීන්ට PCR පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්