රැඳවියන් 18කගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් මියගිය රැඳවියන් 27දෙනාගෙන් පොලීසිය විසින් හඳුනාගෙන ඇති 18 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (11) සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

පසුගිය 09වනදා පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කළ අතර එහිදි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.

මෙලෙස මියගිය රැඳවියන්ගෙන් වැඩි දෙනෙකු බරපතළ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටි පුද්ගලයින් බවත් විශේෂයෙන් 10වනදා අලුයම ‍සොයාගත් සිරුරු 11 මෙම කැරැල්ල මෙහෙයවූ සහ එයට නායකත්වය දුන් පුද්ගලයන් 11දෙනාගේ බවත් පොලිසිය සඳහන් කළේය.

අශ්‍රිත පුවත්

වැලිකඩ බන්ධනාගාරයට කඳුළු ගෑස්

වැලිකඩ රැඳවියෝ අවිගාරයට කඩාපනිති

බන්ධනාගාරයේ වෙඩි වර්ෂාවක්

පැනගිය රැඳවියන් දෙදෙනෙක් අල්ලයි

මරණ 27යි – ගිනි අවි 06ක් සමග රැඳවියන් 06ක් අතුරුදහන්

මෘත ශරීරාගාරයට ඥාතීහු පිරෙති

ද්විත්ව භික්ෂු ඝාතනයේ මංජු ශ්‍රීත් මියගිය අය අතර – කන්ගැට්ටාත් මියගියාදැයි සැකයක්?

ජීවත්ව සිටින රැඳවියන් නොමරා මරයි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්