වැලිකඩ රැඳවියෝ අවිගාරයට කඩාපනිති

රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව වටකර එය කඩා එහි තීබූ ගිණි අවි තම සන්තකයට ගෙන ඇතැයි වාර්තාවේ.

ඔවුන් ගිනි අවි අමෝරා ගෙන සිටිතියි  බන්ධනාගාරය නිලදාරීහු කියති.

මෙහිදී තුවාල ලැබූ රැඳවියකු රෝහල් ගත කර ඇතැයිද වාර්තාවේ.

මේ සිද්ධියත් සමග බොරැල්ල ප්‍රදේශයේ අධික වාහන තදබදයක් ඇති වී තිබේ.

ආශ්‍රිත පුවත්

වැලිකඩ බන්ධනාගාරයට කඳුළු ගෑස්

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්