මත්ද්‍රව්‍ය කිලෝ 08කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය කිලෝ 08කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තලවතුගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේලස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 946ක් සහ `අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 290ක් සොයාගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්