අමද්‍යප දා අරක්කු විකිණූ කුට්ටිආරච්චිලාගේ බාර්එකට සීල් තබයි…

අමද්‍යප දා අරක්කු විකිණූ කුට්ටිආරච්චිලාගේ බාර්එකට සීල් තබයි…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ මස්සිනාට අයත් හුංගම බටඅත ප්‍රාදේශයේ පිහිටා තිබෙන ‘‘පහන්යා“ Restaurant and bar නැමති ආයතනය අද (03) සීල් තබා තිබේ.

ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

අද අමධ්‍යප දිනය වන අතර නීතියට අනුව අද දින සියලුම මත්පැන් හල් වසා තැබිය යුතුය. එසේ තිබයදී නීතී විරෝධී ලෙස හොරරහසේ මත්අපැන් විකිණා තිබේ.

ඒ අනුව නීතිවිරෝධීව මත්පැන් විකීණීම හේතුවෙන් මෙලෙස එම මත්පැන් හලට සීල් තබා ඇත.

Facebook
Twitter
LinkedIn