බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම

බලාගෙනයි – හොර නෝට්ටු හැම තැනම

උත්සව සමයේ විවිධ ජාවාරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු මුදා හරිමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙහි ඇති බරපතළම තත්වය වී තිබෙන්නේ අවුරුදු 16 -17 වයස්වල පසුවන පාසල් සිසුන් පවා එම ජාවාරම්වල ගොදුරු බවට පත් වී සිටීමයි. පසුගිය දිනෙක තෙල්දෙණිය ප්‍රදේශයේදී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 58ක් සමඟ පාසල් සිසුන් සිව් දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු තෙල්දෙණිය පොලිසිය මගින් අත්තඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්