පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ දේශපාලන විශ්ලේෂකයන් අතර ඇති වී තිබෙන අලුත් ම මාතෘකාව වන්නේ තලතා අතුකෝරාල සජිත් ප්‍රේමදාසව හැර යන අතර රනිල් වික්‍රමසිංහ වෙත නැති වන්නට ඇත්තේ මොනවාද යන්න ය.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, චෝදනාවලින් නිදහස් කළ අතර, ඔහු ක්‍රියා කර තිබෙන්නේ ඇමතිවරයාගේ නියෝග අනුව බව සඳහන් කර තිබේ. දේශපාලනයේ තීව්‍ර උණුසුමක් තිබෙන පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව රනිල් වික්‍රමසිංහට මුදල් ඇමති ලෙස මුක්තිය හිමි නොවන බවත්, ඔහුට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පැවරිය හැකි බවත් නීති විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
ඒ අනුව, රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කිරීමට ප්‍රමාණවත් නඩු නිමිත්තක් පවතින බව එම විශ්ලේෂකයන්ගේ මතයයි.
6,850









