වැට් බද්ද 15% සිට 18% දක්වා 03%කින් ඉහළ යාම හේතුවෙන් ප්‍රෙට්‍රල් මිල 10.5%කින් ඉහළ යන බව ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ සඳහන් කරයි.
වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් ඉන්ධන මිල 18%කින් වැඩි වීමට නියමතිව තිබුණද මෙතෙක් පෙට්‍රල් සඳහා අය කරන ලද 7.5%ක් වූ වරාය හා ගුවන් තොටුපළ බද්ධ ජනවාරි මාසයේ සිට ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද ඔහු පවසයි.
එ් අනුව වැට් බද්ද සියයට දහ අටකින් ඉහළ දැමුවද පෙට්‍රල් මිල වැඩි වන්නේ 10.5%කින් පමණක් බවද ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ පවසයි.
ඔහු මේ බව පවසා තිබෙන්නේ ජනාධිපති කාර්යාලයේදී අද (23) පැවැති හමුවකදීය.
918







