සුවිශේෂි කරුණු රැසක් හෙළි කරන වීඩියෝවක් මෙන්න ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව යළි ගොඩ නැගීම සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ගන්නා ලද පියවර පිළිබඳව විචාරකයින්ගේ සහ ක්රිකට් ප්රේක්ෂකයන්ගේ සුවිශේෂී May 3, 2026 1 Comment
රුමේෂ් තරංග ශ්රී ලංකා හෙල්ල විසි කිරීමෙන් ලෝකයේ 7වැනි තැනට ශ්රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක ශ්රේණිගත කිරීම්වල 07 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඒ, May 2, 2026 No Comments
ශ්රී ලංකා ක්රිකට් සභාපති ඇතුළු විධායක කමිටුවම ඉල්ලා අස්වීමට තීරණය කරයි… ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුලු ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. April 28, 2026 No Comments
ජනපති ප්රධානත්වයෙන් ICC සමග සාකච්ඡා අරඹයි… ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය බලයලත් කණ්ඩායමකට? ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලක් කණ්ඩායමකට පැවරීම ගැන ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC)සමග ජනාධිපති අනුර දිසානායකගේ ප්රධානත්වයෙන් March 5, 2026 1 Comment
ලංකාවේ ක්රිකට්, ‘හිට් විකට්’ කළ පාතාල ගේම හෙළි වේ.. ශ්රී ලංකාවේ ක්රිකට් කණ්ඩායම දිගින් දිගටම ප්රදර්ශනය කරමින් සිටින වගකීම් විරහිත ක්රියාකලාපය පිළිබඳව ක්රීඩා ලෝලීන්ගේ දැඩි පිළිකුල එල්ල වෙමින් පවතින February 28, 2026 No Comments
ඊලග 100 පවන්ගෙද ? ඊලග 100 මේ කොල්ලගෙන් වෙන්න බැරි නැ… පැතුමා අච්චර ගහලා තියෙන වෙලාවක උනත් මේ කොල්ලා ගැනත් වචනයක් ලියන්නේ නොලියා බැරි February 17, 2026 No Comments
වාර්තා අලුතින් ලියූ පැතුම් ශ්රී ලංකා පැතුම් ඉටු කරයි ! පහුගිය ටිකේ පැතුම්ගේ පිත්ත නිහඬ වුනා… හැබැයි… නිහඬයි කියලා හිතන්න එපා… සමහර නිහැඬියාවන්ට පස්සේ මහා ලොකු කුණාටු එනවා… හරියට අද February 17, 2026 No Comments
ශ්රී ලංකාවට විශිෂ්ඨ ජයක්… සුපිරි 08 දෙනාගේ වටයට… ශ්රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරමින් මේ වනවිට පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා February 16, 2026 No Comments
මේ ආදරය වෙනුවෙන් කඳුළු නොහළා කොහොමද? ඉන්දියාව සහ පකිස්තානය අතර ඊයේ (15) රාත්රියේ කොළඹ දී පැවැත්වූ ක්රිකට් තරඟය අතර දෙරටේ ක්රීඩකයින් සහ ක්රීඩාලෝලීන් අතර විවෘත හෘදයාංගම February 16, 2026 No Comments
අද රාත්රිය හරිම ලස්සනයි… කෝටි 150ක් මිනිසුන් ලංකාව දෙස බලයි… දේශපාලනික වශයෙන් පසමිතුරු රාජ්ය දෙකක් ලෙස පැවතුණු ඉන්දියාව සහ පකිස්ථානය අතර අද රාත්රී 07.00ට ආරම්භ වන ක්රිකට් තරඟය දෙස කෝටි February 15, 2026 No Comments
සියලු රටවල ක්රිකට් ලෝලීන් අනුරට බැල්ම හෙලයි… ලොව පුරා විසිරී සිටින ක්රිකට් ලෝලීන්ගේ සුවිශේෂි අවධානය ශ්රී ලංකාවේ ජනාධිපති අනුර දිසානයක වෙත යොමු වී ඇති බව නිරීක්ෂකයින් පෙන්වා February 11, 2026 4 Comments
පකිස්තාන ඉන්දියා T 20 තරඟය සැලසුම් කළ පරිදි පැවැත්වේ… ශ්රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරණ 2026 T 20 ලෝක කුසලාන තරඟවාලියේ ලබන 15 වනදා පැවැත්වීමට නියමිත පකිස්තානය සහ February 10, 2026 No Comments
T 20 ලොක කුසලනය – SL vs IRE තරඟයෙන් ශ්රී ලංකාවට ලකුණු 20ක ජයක් 2026 T 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 20කින් ජයග්රහණය ලැබීය. February 8, 2026 No Comments
ක්රියාශීලී ජීවන රටාවක් ප්රවර්ධනය කිරීමට නව පියවරක්… කොළඹ, ශ්රී ලංකාව – තුන් ප්රයාම ක්රීඩා (Endurance Sports) සඳහා ජීවිත කාලය පුරාම සහභාගී වීම දිරිමත් කිරීම සහ ශ්රී ලංකාවේ January 23, 2026 No Comments
ICC T20 ලෝක කුසලානය මෙරට ප්රදර්ශනය කිරීමේ සංචාරය ජනපති ප්රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹේ 2026 වසරේ ඉන්දියාව සහ ශ්රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්රදර්ශනය January 21, 2026 1 Comment
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලෝකයෙන්ම පෙරමුණ ගනියි මේ දිනවල පකිස්තානයේ තරඟ මාලාවක යෙදී සිටින ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ලැබෙන මුදල් සියල්ල ස්වභාවික ආපදාවලට පත් වූ ජනතාවට සහන November 29, 2025 No Comments
“ඇසිදිසි” ක්රිකට් කණ්ඩායම ඉන්දියාවේදී T20 ශූරතාව දිනයි… පසුගියදා ඉන්දියාවේ තරඟ සංචාරයක නිතර වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ “ඇසිදිසි” ක්රිකට් කණ්ඩායම T20 International Senior Men Friendship Cup (2025) November 20, 2025 No Comments
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්යභ සෑම පියවරක්ම ගන්නවා – ජනාධිපති පාකිස්තානයේ පැවැත්වෙන ක්රිකට් තකරගාවලියකට සහභාගී වී සිටින ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්යභ සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති November 12, 2025 2 Comments
රන් පදක්කම් 16ක්… රිදී පදක්කම් 14ක්… ලෝකඩ පදක්කම් 10ක්… වර්තමානයේ ශ්රී ලාංකේය ක්රීඩාව ඉදිරියට යන බව අපි කවුරුත් පිළිගත යුතු සත්යයක්… මේ සනාථ කරන්නේ ඊට නිදසුන් ය… මෙවර දකුණු October 27, 2025 No Comments
ශ්රී ලංකා මලල ක්රීඩකයෝ රන්, රිදී, ලෝකඩ පදක්ම් දිනති… මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන සිව්වැනි දකුණු ආසියානු මලල ක්රීඩා ශූරතා තරගාවලියෙන් සහ බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්රීඩා උලෙළේදී October 25, 2025 No Comments
ක්රිකට් ක්රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්රාප්ත වෙයි කලක් ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්රාප්ත වී තිබේ. මිය යනවිට 64වන වියේ October 16, 2025 No Comments
යාපනය ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති ප්රධානත්වයෙන් ඇරඹේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බවත්, September 1, 2025 2 Comments
පාසල් ක්රීඩා ප්රවර්ධනයට විශේෂ සාකච්ඡාවක් පාසල් ක්රීඩා සමබන්ධයෙන් පවතින වත්මන් ගැටලු නිරාකරණය කර පාසල් ක්රීඩා ප්රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්යාපන අමාත්යාංශය සහ ක්රීඩා August 21, 2025 No Comments
රටක පුරවැසියන් ලෙස රටේ නීතිය අනුව අපි බදු ගෙවිය යුතුයි – කුමාර ධර්මසේන ක්රිකට් ක්රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව March 28, 2025 3 Comments