රුසියාව සමග සාම සාකච්චා ආරම්හ කිරීමට යුක්රේනය කැමැත්ත පල කරයි! මේ වනවිට වසර දෙකක් පුරා ඇදීයන යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් කැමැත්ත පල කර ඇතැයි July 20, 2024 No Comments
තමිල්නාඩු අධිකරණයෙන් දැඩි තීරණයක්… ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කර, සිදු කරන ක්‍රියාකාරකම්වලදී ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින තමිල්නාඩු ධීවරයන් July 19, 2024 1 Comment
මිනිසුන්ට සිටිය හැකි ගුහාවක් සඳ මතින් සොයා ගැනේ මෙවැනි “චන්ද්‍ර වලවල්” ගුහා පිවිසුම් විය හැකි බවට විද්‍යාඥයන් අනුමාන කර තිබේ – දැන් ඔවුන් සතුව සාක්ෂි තිබේ. ජෝර්ජිනා රැනර්ඩ්විද්‍යා July 16, 2024 No Comments
නේටෝවේ වසර 75 සැපිරීමේ ප්‍රකාශයට එරෙහිව රුසියාවෙන් හා චීනයෙන් අනතුරු හැඟවීම් ! පසුගිය ජුලි 11 වැනිදා වොෂිංටන් නුවරදී අවසන් වූ නේටෝව පිහිටුවා වසර 75ක් පිරෙන වාර්ෂික සංවත්සරයේදී නේටෝ සමුළුව ගනු ලැබූ අවසන් July 15, 2024 No Comments
පකිස්තාන රජය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් කිරීමේ තින්දුවක පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු ඇමති අතුල්ලා July 15, 2024 No Comments
මැතිවරණ විප්ලවයක් ලොව පුරා මැතිවරණ පැවැත්වෙන රටවල ප්‍රගතිශීලි සහ වාමාංශික කණ්ඩායම් බලයට පත්වීමේ ප්‍රවණතාව කිසියම් මැතිවරණ විප්ලවීය අදියරක් කරා පැමිණ තිබේ. ප්‍රංශ July 9, 2024 No Comments
මෙවර ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සමුළුව චීනයේදී 2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව මේ වනවිට ආරම්භ වී තිබ්. July 7, 2024 No Comments
ඉරාන ජනාධිපතිවරණය පෙරළියක් වෙයි – අවසන් වටයෙන් මසූද්ට ජය ඉරාන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සමාජ නිදහස සහ කාන්තා අයිතීන් ලබා දිය යුතු බව ප්‍රධාන සටන් පාඨයක් කර ගත් මෂුඩ් July 6, 2024 No Comments
බ්‍රිතාන්‍ය මැතිවරණයේ නොසිතූ පෙරළියක් හදිසියේ පවත්වන ලද බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කරන බව පූර්ව අනාවැකි පළ කර තිබීම ඉක්මවා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා July 5, 2024 2 Comments
ඉරාන ජනාධිපතිවරණයේ පෙරලියක් ඉරාන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සමාජ නිදහස සහ කාන්තා අයිතීන් ලබා දිය යුතු බව ප්‍රධාන සටන් පාඨයක් කර ගත් මෂුඩ් July 1, 2024 1 Comment
යුද ටැංකියක් ගඟක ගිලෙයි ඉන්දීය යුද හමුදාවට අයත් යුද ටැංකියක් ගඟක් තරණය කරමින් තිබියදී ජලයේ ගිලී යාම නිසා සොල්දාදුවන් 5 දෙනෙකු මිය ගොස් ඇති June 30, 2024 No Comments
දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වහළය කඩා වැටෙයි – තිදෙනෙකු ජීවිතක්ෂයට ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී සිදු වූ විශාල අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී 06 දෙනෙකු තුවාල June 28, 2024 No Comments
අගමැතිට එරෙහිව ඊශ්‍රායල් බුද්ධි ප්‍රධානියෙක් අවි අමෝරයි ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු පලස්තීන ගාසා තීරයේ ගෙන යමින් සිටින යුද්ධය එරට ජනතාවගෙන් 76%ක් අනුමත නොකරන බව එරට අභ්‍යන්තර බුද්ධි ආයතනයේ June 27, 2024 1 Comment
විකිලීක්ස් නිර්මාතෘ අසාන්ජ්ට නිදහස වසර 14ක් පුරා ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ චෝදනාවට ලක්ව සිටි විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඇමෙරිකානු හමුදාවේ රහසිගත June 25, 2024 No Comments
ටයිටැනික් නැවේ නටඹුන් සොයා අඩි 33,000ක් මුහුදු පතුලට ගිය ගමනේ ඛේදවාචකය ටයිටැනික් නෞකාව මුහුදුබත් වී සුන්බුන් තැන්පත්ව තිබූ අඩි 33,000ක් ගැඹුරු අඳුරු අගාදයේ චාරිකාවක නිරත වූ පිරිස ඛේදනීය ලෙස මියයාමෙන් වසරක් June 24, 2024 No Comments
කම්කරු පක්ෂය පිම්මක් ඉදිරියෙන් හදිසියේ කැඳවන ලද බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී වත්මන් පාලක කන්සර්වේටිව් පක්ෂයට වඩා කම්කරු පක්ෂය විශාල පරතරයක් අත්කර ගනිමින් ඉදිරියට පැමිණ ඇති June 19, 2024 1 Comment
චීනය ඇමරිකාවට වඩා අවුරුදු 15ක් ඉදිරියෙන් නවීන තාක්ෂණය යෙදා ගනිමින් න්‍යෂ්ඨික බල ශක්ති ක්ෂේත්රයේ සංවර්ධනය සම්බන්ධයෙන් ඇමරිකාවට වඩා වසර 15ක් ඉදිරියෙන් සිටීමට චීනය සමත් වී ඇති June 19, 2024 No Comments
බටහිර රටවලට කම්පනයක් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක යෙදීම බටහිර රටවල්වලට මෙන් ම යුරෝපා සංවිධානයට දැඩි කම්පනයකට හේතු වී ඇති බව June 18, 2024 No Comments
මලාවි උප ජනාධිපති චිලිමා රැගත් ගුවන් යානය අතුරුදන් මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. යානය කඩා වැටෙන්න June 11, 2024 No Comments
ග්‍රීක දූපතකදී අතුරුදන් වූ මෝස්ලි ගේ සිරුර හමුවෙයි ග්‍රීක දූපතකදී අතුරුදහන්ව සිටි බ්‍රිතාන්‍යයේ ප්‍රකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම ප්‍රකට විද්‍යා සන්නිවේදකයෙකු වන මයිකල් මෝස්ලිගේ සිරුර හමුවී තිබේ. June 10, 2024 No Comments
ඊශ්‍රායල් ආණ්ඩුව බිඳ වැටෙයිද? ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලයේ සිටි විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් ඉල්ලා අස්වීමත් සමඟ එම ආණ්ඩුවේ පැවැත්ම දැඩි අවිනිශ්චිතතාවයකට June 10, 2024 No Comments
මෙක්සිකෝවේ ජාතික පුනරුද ව්‍යාපාරය 60%කින් ජයග්‍රහණය කරයි ලෝකයේ ප්‍රබල රටවල් තුනක මැතිවරණ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් කරන ලද අතර එම රටවල් අතුරින් මෙක්සිකෝවේ ජාතික පුනරුද ව්‍යාපාරය 60%කට June 7, 2024 No Comments
ලංකාවේ ලෙඩේ ඉන්දියාවටත් බෝ වෙලා – දිවුරුම්දීමත් කල් යයි ඉන්දියාවේ මීලඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතුව කැබිනට් මණ්ඩලය පත්කර ගැනීමේ අර්බුදය හේතුවෙන් දිවුරුම්දීමත් කල් දමා ඇති June 7, 2024 No Comments
ඉන්දීය මැතිවරණය කම්පනයක් ඉන්දීය මැතිවරණය සම්බන්ධයෙන් පෙරේදා (03) දිනය උදාවන තුරු තිබුණු නිරීක්ෂණ පුරෝකතන මුලුමනින් ම ආපසු පෙරලී කම්පනයකට තුඩු දෙන ප්‍රතිඵල ලැබී June 5, 2024 1 Comment