වත්ම්න් දුර්දාන්ත ආණ්ඩුවයත්, වත්මන් ජනාධිපතිවරයාටත් වහාම ධුරයෙන් පහව යන ලෙස දන්වමින් ජාතික ජන බලවේගය විසින් පවත්වන ලබන විරෝධතාවයක් ඊයේ (10) මඩකලපුවේදී පවත්වා තිබේ.
එහිදී දෙමළ බසින් ලියැවුණු
74 වසරක සාපය නිමා කරමු !
ජන පීඩක ආණ්ඩුව පරදවමු !
රට වැනසූ සියලු දූෂිතයන්ට දඩුවම් දෙණු !
හොරා කෑ ජනතා මුදල් යලි පවරා ගන්නා පාලනයක් ගොඩ නගමු !
ආදී සටන්පාට ප්රධර්ශනය කරමින් ඔවූහු විරෝධතාවයේ නියැලුනහ.

















