රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ අද (11) රාත්රියේ ජාතිය අමතා ප්රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.
රට බරපතළ අර්බුදකාරී තත්වයකට පැමිණ ඇති බැවින්, ජාතිය අමතා ප්රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමද අගමැති මහින්ද රාජපක්ෂගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබූ බවට මාධ්ය වාර්තා පලවිය.
ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ අද රාත්රියේ මෙම විශේෂ ප්රකාශය කරනු ඇතැයි පැවසේ.










