රවින්ද්ර යසස්, මාදනී මල්වත්තගේ, වසන්ත විට්ටච්චි, සුදර්ශන බණ්ඩාර රඟන කීර්ති කේ. රත්නායකගේ නවතම නාට්ය නිර්මාණය වන ‘‘මීයෝ නැතුව බෑ‘‘ නාට්යයේ විශේෂ දර්ශන 2ක් සැප්තැම්බර් මස 16 වන ඉරිදා පස්වරු 3.30ට සහ 6.30ට කෙරවලපිටිය ප්රාදේශීය සභා රංග ශාලාවේදී පැවැත්වේ.









