ඝානා අගනුවර අක්රා ගුවන්තොටුපළට ගොඩබස්වමින් තිබූ භාණ්ඩ ප්රවාහන ගුවන් යානාවක් ගුවන් පථය ඉක්මවා යමින් බස් රථයක ගැටීම නිසා බස් මගීන් 10 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
නයිජීරියාවේ ලාගෝස් ගුවන්තොටුපළේ සිට පැමිණි මෙම බෝයිං 727 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තුවාල ලබා දිවි බේරාගෙන ඇත.









